Download YouTube Video Lists ( යුටියුබ් වීඩියෝ ලිස්ට් පිටින්ම බාමු )

Youtube එක අපිට දැන් අතවශ්‍ය දෙයක් වෙලා ඉවරයි. සාමාන්යෙන් අපි youtube එකෙන් video download කරන්නේ savefromnet / y2mate වගේ සයිට් වලින්, එත් අපිට එකපාර වීඩියෝ ලිස්ට් එකක්ම බාගන්න ඕන උනොත් මේ වැඩේ පොඩ්ඩක් කරදරයි . ඒ ප්‍රශ්නෙට විසදුමක් විදියට අපිට මම පහලින් දාල තියෙන download මැනේජර් එක පාවිච්චි කරන්න පුළුවන් ,





මම උඩින් දීල තියෙන සොෆ්ට්වෙයා එක බාගෙන download කරගෙන ,  ඩවුන්ලෝඩ් කරන්න ඕන වීඩියෝ තියෙන සයිට් එකට ගිහින් අවශ්‍ය playlist එකේ ලින්ක් එක කොපි කරගන්න , දැන් Video Downloader software එක අරගෙන Paste Link එකට යන්න 

දැන් කරන්න තියෙන්නේ අවශ්‍ය Quality එකකින් වීඩියෝ  ලිස්ට් එකම download කරගන්න විතරයි .....

Share This :



sentiment_satisfied Emoticon