FarCry 5 (Cracked) (15gb)

March 27, 2018 රිලීස් උන මේ ගේම් එකේ ක්‍රැක් එක එනකල් ලංකාවේ අපේ ගොඩක් අය බලන් හිටිය කිව්වොත් මන් හිතන්නේ මම නිවැරදි . මොකද මේ ගේම් එක සල්ලි වලට ගත්තොත් සැහෙන ගානක් වෙනවා . ඉතින් කොහොමහරි CPY දැල් මේ ගේම් එක ක්‍රැක් කරලා තියෙනවා මුලින් 44GB වගේ ආපු ගේම් එක 15gb වලට රිපැක් කරන්න fitgirl රිපැක්ස් සමත්වෙලා තියෙනවා . ගේම් එක ගැන කියන්න දෙයක් නැ FARCRY සිරිස් එක ගැන නොදන්නා කෙනෙක් නැ ,  ඉතින් සුපිරිම ගේම් එකක් පහලින් ලින්ක් එක දාන්නම් 100% test කරලා තියෙන්නේ ඉස්සරහට අපෙන් ඔයාලට gameplay videos , tutorial videos වගේ දේවලුත් බලාගන්න පුළුවන් , ඉතින් ලොකු පියවරක ආරම්බයක් මේක...... 



ඒ වගේම මේ ගේම් එක direct ඩවුන්ලෝඩ් නම් දැනට නැ ටොරන්ට් තමා බාගන්න වෙන්නේ ,තව දවස්දෙකතුනක් යද්දී කොහොමත් මේක ඩිරෙක්ට් බාගන්න පුළුවන් ඒ නිසා ඒ ලින්ක් එකත් පහලින් දාන්නම් ..
SYS REQ

  • CPU: Intel Core i5-2400 | AMD FX-6300 @ 3.5 GHz or better
    • CPU SPEED: Info
    • RAM: 8 GB
    • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    • VIDEO CARD: NVIDIA GeForce GTX 670 | AMD R9 270 (2GB VRAM with Shader Model 5.0 or better)



    Share This :



    sentiment_satisfied Emoticon