Driverpack Solution 17 (ඕනෑම ඩ්‍රයිවර් එකක්)

driver කියන්නේ අලුත් pc එකක් lap එකක් වගේම අලුත් smartphone  එකක් ගත්තමත් අපිට ඕනෑම කරන දෙයක් වගේම හොයන්න ගියාම වදයක් වෙන දෙයක් .. ඉතින් මේ driver වදේට  පිලියමක් විදියට Driverpack Solution software එක අපිට පාවිච්චි කරන්න පුළුවන් . 13gb වගේ තියෙන මේ software එකේ අපිට දැනට තියෙන ඕනෑම උපාන්ගයක driver install කරගන්න අපිට පුළුවන් . 




Share This :



sentiment_satisfied Emoticon