How To Download,Install And Play Ring Of Elysium

Online ගේම් අතරින් බොහොමයක් ජනප්‍රිය වෙච්ච PUBG ගේම් එක නොදන්න කෙනෙක් නැති තරම් , එත් මේ ගේම් එක free ගන්න අවස්ථාව අපිට නැහැ ඒ නිසා ගොඩක් අය pubg අතැරලා   Rules of Survival ගේම්  එක තෝරගත්ත . මොකද මේක අපිට ෆ්‍රී ඇක්සස් දුන්න නිසා එත් මේක එච්චර සාර්ථක උනේ නෑ . මොකද කියනවනම් මේ ගේම් එකේ hacks,bugs සැහෙන ප්‍රමාණයක් තිබ්බ නිසා ඉතින් මේ දෙකම අතැරලා වේලි වේලි ඉන්න අතරේ අලුතෙන් ගේම් එකක් අව ring of elysium කියල.ගොඩ දෙනෙක් මේකට කැමති උනත් download කරගන්න ටිකක් අමාරු නිසා මේකත් අතැරලා දාල තියෙනවා . ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේක download කරගන්නේ කියල ........

 

මුලින්ම මෙන්න මේ සොෆ්ට්වෙයා එක download කරගන්න ,
 එක download කරලා install කරහම ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් දැකගන්න පුළුවන් වෙයි 

ඔකේ Login වලට යටින් තියෙන Create Account කියන එක උඩ ක්ලික් කරන්න 

ඊට පස්සේ මේ වගේ window එකක් එයි 

ඔකේ ඔයාගේ විස්තර ටික දීල register වෙන්න 

එකේ රෙජිස්ටර් උන username , password ගහල garena එකේ ලොග් වෙන තැනට ගිහින් 
english වෙනුවට තායි බාෂාව තොරල ලොගින් වෙන්න .


ලොග් වෙලා settings වලට ගිහින් එතන තියෙන Language එකත් තායි වලට මාරු කරන්න 

දැන් ඔයාට Home වල ROE ගේම් එක දනකගන්න පුළුවන් වෙයි . ඔයාලට එක උඩ ක්ලික් කරලා පහල තියෙන download බටන් එකෙන් ගේම් එක download කරගන්න පුළුවන් ...


 Any Problem? Contact Me In Here

Gameplay ID - MASH001

Minimum System Requirements


  • OS: Windows 7 64-bit
  • Processor: Intel Dual Core i3 3.2 GHz
  • GPU: NVIDIA GeForce GTS 450 
  • RAM: 4 GB
  • Disc Space: 5.8 GB

Recommended System Requirements

  • OS: Windows 10 64-bit
  • Processor: Intel Quad Core i5 3.5 GHz
  • GPU: NVIDIA GeForce GTS 750 Ti 
  • RAM: 4 GB
  • Disc Space: 5.8 GB



Share This :
avatar

Game එකේ language එකත් තායි නේද ? ඒකත් වෙනස් කරන හැටිත් මේ ගොල්ලන්ට කියල දෙන්න :)
Good post ;)

delete April 23, 2018 at 11:14 PM



sentiment_satisfied Emoticon